https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8BAcCebw09KGp3SxCW76kLzQyrTPcLiz87LF2K1PiIF93H7suKvZTPtUUAEeb23VjenD2AJQa579279eb38o_bu70Fk_doXufDB0Pxd_MpfX56nuxL6uD3lVl7cP_2aRAJsNjEy-z0sQ/s1600/1000MUSICMART95HEAD.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpK2lu-5cre3rc7dy08dElp5ABBnRgC4d6-tvHNGEThxejlBEDnoB6mug7k4OD9NLh8lHnRYQuJTFT8ZkNZohTmCJVggz6tsFS6uSlo0zpVz_l9S7LIpxQ-AzLY72m9GuVVGCzqdTB50s/s180/MUSIIIS22022222.png
The No. 1 VIDEOS - LIVESHOW,LASTED VIDEOS FREE DOWNLOAD ­
click for free hit counter
get a free hit counter

DO NOT PLEASE AT SONG NOT SALE

DO NOT PLEASE AT SONG NOT SALE
Showing posts with label • .`.•හද රැදි ගී •.`. •. Show all posts
Showing posts with label • .`.•හද රැදි ගී •.`. •. Show all posts

Sunday, September 11, 2011

සඳ සේ බැස නොයා මගේ ලොවේ රැදෙනම්..........

සඳ සේ බැස නොයා මගේ ලොවේ රැදෙනම්
කඳුලේ දුක දරා ඔබ නමින් හිදින්නම්
ඔබේ දෑසේ ....රැදෙන්නම් මියෙන්නම්

පැතුමන් බිදදමා ඔබ නොයා හිදීනම්
සිත පුරා මා හිදින්නම් දෑස සේ රකින්නම්
මගේ සුහදේ සනසන්නම් සැනසෙන්නම්

කදුළු මල් මාවතේ ඔබේ දෑතේ වේලි 
ඇවිදන් යන්න ඇත්නම් පෙරවගේ
සොදුරුයි ආදරේ හිමිඋනා සේ දැනේ
ඔබ සදා ........
Read more »

මාව අමතක කලාට...................

මාව අමතක කලාට
වෙනකෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුලකට

අප සිපගත් පලමුදිනේ දැන්
සිහිනයක් වෙලා.............
ඔබගැන මුළු ලොවටම කීදේ
මුසාවක් වෙලා .............
පිවිතුරු මගේ ආදරේ දැන්
විහිළුවක් වෙලා ..........
අන්සතු වී ඔබ වෙන හදකට
සිසිලසක් වෙලා .........

ආදරයයි කඳුලයි සුසුමයි
හදට හිර කරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ
පෙම්වති කියන්
සිත් බිදිලා තනි උන මන් වගේ
හඬන පෙම්වතුන්
ආදරයක් නැතිඋන කෙනෙකුට
සිනහ නොම වෙයන්


Read more »

එක දවසක් මට ඉස්සර වාගේ

එක දවසක් මට ඉස්සර වාගේ 
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ 
සුවඳින් ඔබගේ සරසන්න 

සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ලං වී ඉන්නට 
මට නම් ඉන්නේ ඔබ විතරයි
මට නම් ඉන්නේ ඔබ විතරයි 

එක දවසක් මට ඉස්සර වාගේ 
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහි වී 
කඳුලැලි සැලුවේ මම දුකටයි 
කඳුලැලි සැලුවේ මම දුකටයි

එක දවසක් මට ඉස්සර වාගේ ...

Read more »

මට මුළු ලොවම ඔබයි..............

මට මුළු ලොවම ඔබයි
මගෙ මුලු ලොවම ඔබයි..
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි....

ඔබ ළඟ නැති විට 
හිරු සඳු මිලිනව 
ලෝකය නවතිනවා
සුසුමක සිර වී 
හදවත නවතිනවා ...

ඔබ ළඟ ඇති විට 
විකසිත වන ලොව 
පිබිදී හිනැහෙනවා
හද ගැබ සහසක් 
මල් යලි පිබිදෙනවා ....
Read more »

මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා

මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා 
මගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා ආවා වාගේ
ඔබ මේ අවේ පවසාලා ප්‍රේමාදරේ 

මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කිවේ සැනසීමයි මේ ජීවිතේ 
ඔබ හිනැහේවි පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ 

ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වුයේ ඔබ මා ලංවිලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිඳු වුවේ දෙනෙතේ දල්වලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවෙවී මාගේ ලොවේ ........
Read more »

සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා

සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා
ගඟක් ගලනා විලසේ මහා සාගරය කරා
බවෙන් බවේ වඩිනා සේ මුළු සසර සරා
ආදරේ අරන් ආවා මතකද දෝත පුරා .............

පාට හතම තවරා දේදුන යහන හදා
සේල වියන් බැන්දේ ලංවී ඉන්න සදා
මාල හතක් පළඳා කැන්දන් යන්න කියා
අදවාගේ තාම මතකයි ඒ කිව් කතා එදා...

අතු ඉති විහිදා දිවි අරණට සෙවන සදා
මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා
පද ගලපා මා ජීවන ගීය ලියා
තනුව නොදී ඔබ ඈතට ඈතට යන්න ගියා ....
Read more »

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා 

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා 
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ 
පාලුයි මගේ නැත්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහෙ 
අපේ ආදරේ භාවනාවක් වගේ ........
Read more »

ඔබ හිමිඋනා නොවෙයි ඔබ මට හිමිකලා .....

ඔබ හිමිඋනා නොවෙයි ඔබ මට හිමිකලා 
අප ලංවුනා නොවෙයි ඔබ මා ලංකලා 
හිත් හදිනුවා නොවෙයි දෑගිලි එක්කලා 
අප සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා 

හිත නතරවුණ තැනින් හිත ආපසු ගන්න බැරි .....
ඔබ නගන විටදී හසරැලි........ හදවතින් නොවෙයි සියුමැලි 

ඔබ හිමිඋනා නොවෙයි ඔබ මට හිමිකලා 

අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි....// 
අපි එකට වසමු මියුලැසි... ලෝකයට බයෙන් ගල්ගැසී
Read more »

මහා වෙස්සක් බිමට හලා නිදහසක් ඌ අහසක් සේ ............

මහා වෙස්සක් බිමට හලා නිදහසක් ඌ අහසක් සේ 
ඔබ නිසොල්මනේ එපා හිදින්න 
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න 
අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න 
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න 

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ 
කවුළු දොරින් ගෙට එන නිදිනැති අටවක සද 
තනි යහනේ සරදම් රටා වියන්නේ

මහා වැස්සක් 

විසකටු ඇණී ආතුර ඌ සිතට ඔබේ 
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න 
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ 
මහා වැස්සක්
Read more »

හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි දැනුනේ නෑ මට නම් පාලු...........

හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි දැනුනේ නෑ මට නම් පාලු
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාලු
මේ හුරු ගමනේ මගේ දෑතේ වේලිලා හවයේ සැරිසරා එක්වෙලා 
පෙම් දිවි සටනේ නොයෙමි පැරදිලා මා නුඹ ගත්තෙමි දිවුරා 

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා ....//
මල් වැල් ගොත ඔබේ දෙවුරේ හොවා රැකගන්නේ මගේ ප්‍රාණයෙන් 
ග්‍රහ දොස් මකා මා ප්‍රේමයෙන් දොවා නුඹ ඉන්නේ සදා මා ලඟින් 
Read more »

මනමාලකම් පාන උන්මාදිනි ............

මනමාලකම් පාන උන්මාදිනි 
මේ නෙත් දෙකේ පැටලිලා
රහසේම නොදොඩාම ඉන්නට එපා 
පෙම් හීනයේ සැරිසරා 

මේ පාලු හැන්දෑවේ සුළඟක් වෙලා 
මා හිත හොරා පටලලා දැවටිලා
මුමුණන්න හදනා නිස්කාරණා 
මට ඕනේ නෑ අහන්නට කල්පනා 

මේ සීත වැහි කාලේ තුරුලේ හොවා 
ඉන්නත් හිතයි අවුළුවා නොගිනුරා
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා
තව ඉන්න බැහැ තනිවෙලා කල්පනා 
Read more »

ඔබ නාවොත් හෙට උදෑසන අරන් ..............

ඔබ නාවොත් හෙට උදෑසන අරන් 
මට රැය විතරයි අයිති නොරිකුසාන් 
රැය හරිම දිගයි දෙවින්දුරාසාන් 
මට එන්න හිතයි ඔබ සොයා උදෙන් 

මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින් 
ඔබ උන්නු දවස් මතකයිද කියන් 
ඒ අතීතයම හදවතේ ඉඳන් මට රිදවූ හැටි 
ඇවිත් කියන්නම් .......

සිහිනයක් නැති අන්ධකාරයෙන් 
නෙතු පියාගන්න අවසරයි ඉතින් 
හෙට උදේ ඇවිත් හැම කඳුලම මං
යලි ආදරයට පෙරලා දෙන්නම් .......
Read more »

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
ලං ලංව ඉන්න වේවී
සිත රිදුනා හොඳටෝම ඇති

රෑ සඳ ඇවිත් ගියා....

මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
ලං ලංව ඉන්න වේවී
සිත රිදුනා හොඳටෝම ඇතී

රෑ සඳ ඇවිත් ගියා..
Read more »

Related Posts Plugin for WordPress, Blogger...
Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.
free counters
Powered by Blogger.
░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄
▀▀ ░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░▀▄ ░█▄▄░█░█░▀▄░█▄▄░░░░░█░░█░█░█░▄▄▀ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆ ░░░░█▀█░█░░░█▀▀░█▀█░█▀▀░█▀▀░░░█░ ░░░░█▀▀░█░░░█▀░░█▀█░▀▀█░█▀░░░░▀░ ░░░░█░░░█▄▄░█▄▄░█░█░▄▄█░█▄▄░░░▄░ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫M۪۫۰۰۪۫O۪۫۰۰۪۫R۪۫۰۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫N۪۫۰۰۪۫G۪۫
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫G۪۫۰۰۪۫H۪۫۰۰۪۫T۪۫۰

 
http://img233.imageshack.us/img233/8828/ggytu.png