DO NOT PLEASE AT SONG NOT SALE
Thursday, September 15, 2011
උතුරට දමිළ පොලිස් නිලධාරීන් අවශ්‍යයි
5:49 AM
ADMIN
උතුරු ප්‍රදේශයට දෙමළ පොලිස් නිලධාරීන්ගේ සේවය ලබාදීමේ වැදගත්කම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් අවධාරණය කර සිටී.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ ග්‍රීස් යකුන් හේතුවෙන් පැන නැගී ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ යාපනයේ බොහෝ දෙනා තමන් සමග අදහස් දැක් වූ බවයි.
එවැනි සිදුවීම්වල නිමාවක් දැකිය යුතු බවද බ්ලේක් අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, දෙමළ පොලිස් නිලධාරීන් ලබාදීම තුළින් එම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් හමුදාව යෙදවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.
සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට හැරීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.
අවිගත් කණ්ඩායම් නිරායුධ කිරීම පිළිබඳව ද අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව පවසන බ්ලේක් එහි ප්‍රගතියක් දක්නට ඇති බව ද කියා සිටියේය.
එමෙන්ම විද්වත් කමිටු වාර්තාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම කටයුතු කරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.
Powered by Blogger.
░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄
▀▀ ░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░ ▀▄ ░█▄▄░█░█░▀▄░█▄▄░░░░░█░░█░█░█░▄ ▄▀ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆ ░░░░█▀█░█░░░█▀▀░█▀█░█▀▀░█▀▀░░░ █░ ░░░░█▀▀░█░░░█▀░░█▀█░▀▀█░█▀░░░░ ▀░ ░░░░█░░░█▄▄░█▄▄░█░█░▄▄█░█▄▄░░░ ▄░ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫M۪۫۰۰۪۫O۪۫۰۰۪۫R۪۫۰۰۪۫N۪ ۫۰۰۪۫I۪۫۰۰۪۫N۪۫۰۰۪۫G۪۫
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫G۪۫۰۰۪۫H۪ ۫۰۰۪۫T۪۫۰
0 comments:
Post a Comment