http://4.bp.blogspot.com/-PhDSN6V6XiY/TmlpbPHgvBI/AAAAAAAAAnI/D0kTTjGHBQU/s1600/1000MUSICMART95HEAD.jpg
http://1.bp.blogspot.com/-KK_qSVU5EN0/TfBe8qQcUUI/AAAAAAAAAcA/mPeb1o8APsM/s180/MUSIIIS22022222.png
The No. 1 VIDEOS - LIVESHOW,LASTED VIDEOS FREE DOWNLOAD ­
click for free hit counter
get a free hit counter

DO NOT PLEASE AT SONG NOT SALE

DO NOT PLEASE AT SONG NOT SALE

Thursday, September 15, 2011

විදෙස් කොටි සංවිධානය කරන්න මම රට ගියේ නෑ, මාධ්‍ය වාර්තා බොරු – ජයලත්

විදෙස් කොටි සංවිධානය කරන්න මම රට ගියේ නෑ, මාධ්‍ය වාර්තා බොරු – ජයලත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරුණු දැක්වීම සදහා තමන් ජිනිවා නුවරට ගොස් ඇතැයි පළවන මාධ්‍ය වාර්තා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතා පවසයි.
මේ දිනවල ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී මෙරට ප‍්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කිරීමට තමන් සැලසුම් කර ඇතැයි අදාල මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබූ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
තමන් විදෙස් ගතව සිටින බව අසත්‍ය ප‍්‍රචාර නිකුත් කල පාර්ශවයන්ට තමන් මෙරට රැදී සිටින බව පෙන්වාදීම සදහා අද මාධ්‍ය හමුවට සහභාගි වූ බව ද ජයලත් ජයවර්ධන මහතා අවධාරණය කර සිටියේය.
පසු සටහන- ම්ට අදාල පෙර පුවත අප වෙබ් අඩවියේද වාර්තා වූ අතර එහි කිසිදු තැනක ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා විදෙස්ගතව සිටින බවත් සඳහන් කර නොමැත. ජාත්‍යන්තර කොටි ජාලය සූදානම් කිරීම සඳහා විදෙස් ගතවීම අත්‍යවශ්‍ය යයි අප සලකන්නේද නැත.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Disclaimer Songs & Mp3 are only a trial version, Please go to your Local Retailer & Buy the Orginal version of cd’s or cassetes of these Media file. The songs here are for promotional purpose only. Making CD’s from Mp3 files is illegal. These are provided to give users the idea of best music. This blog does not host any of the files mentioned on this blog or on its own servers. It only points out to various links on the Internet that already exist and are uploaded by other websites or users. This blog hold no responsibility for any illegal usage of the content.
free counters
Powered by Blogger.
░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄
▀▀ ░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░▀▄ ░█▄▄░█░█░▀▄░█▄▄░░░░░█░░█░█░█░▄▄▀ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆ ░░░░█▀█░█░░░█▀▀░█▀█░█▀▀░█▀▀░░░█░ ░░░░█▀▀░█░░░█▀░░█▀█░▀▀█░█▀░░░░▀░ ░░░░█░░░█▄▄░█▄▄░█░█░▄▄█░█▄▄░░░▄░ ☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆★☆
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫M۪۫۰۰۪۫O۪۫۰۰۪۫R۪۫۰۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫N۪۫۰۰۪۫G۪۫
۰۪۫G۪۫۰۰۪۫O۪۫۰۰۪۫O۪۫۰۰۪۫D۪
۫۰ ۰۪۫N۪۫۰۰۪۫I۪۫۰۰۪۫G۪۫۰۰۪۫H۪۫۰۰۪۫T۪۫۰

 
http://img233.imageshack.us/img233/8828/ggytu.png